
(අංජුල මහික වීරරත්න)
කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Park Pyung – Sik මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
කොරියානු ග්‍රාමීය සමාජ සංවර්ධන අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යන කොපියා (KOPIA) මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘති අතර දෙමුහුන් තක්කාලි බීජ නිෂ්පාදනය මිරිස් දෙමුහුන් බීජ නිෂ්පාදනය ප්‍රධානය.
කොපියා මඟින් රටවල් 23 ක් පුරා මෙවැනි ව්‍යාපෘතීන් ඇති කරමින් පවත්වාගෙන යමින් පවතී. මෙහිදී අදහස් දක්වමින් කොපියා අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාට දන්වා සිටියේ ඉදිරි වසර පහක කාලයට ව්‍යාපෘති පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි.
රජයේ බීජ නිෂ්පාදනාගාරය වන පැල්වෙහෙර බීජ ආයතනය සමඟ සම්බන්ධ වීමටත් ඒ හරහා පොලිටනල් (ආරක්ෂිත ගෘහ) නිර්මාණය කරමින් තෝරා ගත් විශේෂ ප්‍රදේශයන් තුළ ව්‍යාපෘතිය පවත්වාගෙන යාමටත් කොපියා සංවිධානය අදහස් කරයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෘෂි ඇමති ’’ කොපියා’’ හමු වෙයි
ටිල්වින් සීයා Wednesday, 23 July 2025 12:12 PM
කොපියා හමුවුණාට වැරැදිලාවත් ඩඩ්ලියා හම්බෙන්න එපා කොල්ලෝ. කණ පලල පොල් හිටවන්න ඉඩ තියෙනවා...