කාශ්මීරයේ සියෑචෙන් ග්ලැසියරය කඩා වැටීමෙන් පකිස්ථානු සෙබළුන් සිය දෙනකු ආගිය අතක් නැතැයි පකිස්ථාන ආරංචි කියයි. ඔවුන් සෙවීමට හෙලිකොප්ටර් සහ බුල්ඩෝසර් යොදවා ඇත. මෙම කදවුර පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 18000 ක් ඉහළිනි. ලොව උසින්ම පිහිටි හමුදා කදවුර මේ බව වාර්තාවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිරසරයට කරන වින්නැහිය නිසා හිමකදු දියවෙනවා.
ඔවුන් සොයා ගනිද්දී එක්කෙනෙක් හරි ජීවත්ව සිටියිද ?
මේ වෙන මොනවත් නෙමේ. මිනිසා මිනිසාගේ දෑතින්ම භූමියට කළ අපරාධ වල ප්‍රතිඵල.
ඕක ඉන්දියන් හමුදාවේ කුමන්ත්‍රණයක්...