රැප් ගායිකාවක වන කේශා රෝස්ට නිදහස ඕන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය ටික කාලයක් සඳහා ගායනයෙන් ඈත් වෙන බව ඇය සඳහන් කර සිටියා. මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ පසුගිය කාලය පුරාම ගීත නිෂ්පාදකයෙකු වන Dr. Luke සමග ඇති නඩුව පිළිබඳවය. ඔහු විසින් කේශාට ලිංගික ලෙස හිරිහැර කිරීමට උත්සහ කළ බව කියැවෙන අතර, ඔහු එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම හේතුව නිසා ඇයට මේ දිනවල ගායනයට කිසිදු විදිහකින් යොමුවීමට අවස්ථාව නොමැති බව ඇය පවසනවා. ඒ නිසා ඇය ටික කාලයක් සඳහා ගායනයෙන් ඈත්වීමට තීරණය කර තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd