ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිිසිදු තිරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවමත් මැතිවරණයක් පැවැත්වීමට දින නියමකැර නොමැති බැවින් ඒ ගැන පසුව තීරණය කළ හැකි බවයි. මැතිවරණයට නාම යෝජනා ලබාදීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නාමයෝජනා මණ්ඩලයක් පත්කරණ බවත් ඉන් පසු ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරණ අය ඒ සඳහා ඉල්ලුම් කැර පැමිණිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. පක්ෂයේ කවර තරාතිරමක අයකු වුවත් නාම යෝජනා මණ්ඩලයේ අනුමැතිය ගෙන ඡන්දය ඉල්ලිය යුතුයැයි ද ඔහු කීවේය. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉදිරි අගමැතිවරයා ගැන අනාවැකි කීමට නොහැකි බව විපක්ෂ නායකවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
150
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කවුරු දිනුවත් අගමැති පත්කරන්නේ ජනපති‘‘
විජයබාහු Monday, 16 February 2015 09:23 AM
යහපාලනය (අ)
රාජා ගුණවර්ධන Sunday, 15 February 2015 05:42 AM
මෙයත් අගමැති හරි උප අගමැතිකම දිහා කෙල හලාගන ඉන්න බව හොදටම පැහැදිලි වෙනවා කරන කතා වලින්. (නදී)