(සුජිත් හේවාජුලිගේ )
කවුරුත් ජනාධිපති පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ
විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.
විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න දෙයක් නැහැ.
විදුලි මණ්ඩලය විතරක් නෙමේ... මුලු රටම ගොඩ ගන්න බැහැ. නිවට, තක්කඩි මොලයක් නැති ගොන්නු ඉන්නකම්. මොන නායකයාද කගෙවත් පදේට නටලා මිනිසුන් බඩගින්නේ තියන්නේ? නූගත්කම තමයි ලොකුම ප්‍රශ්නය. හොරාකැම ඇර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ලැජ්ජාවකුත් නැති කට්ටියක්. 250 ඇතුළු. ආයතන ප්‍රධානීන් හොඳ උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා. රට හැම අතින්ම ගොඩගන්න පුළුවන්.. ඒ අයට තැන නොදෙන එකයි ප්‍රශ්නේ...! විදුලිය දෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ. මොලයක් තියෙන කෙනාට මේ රට මොනවායින් අඩුද?
මෙයා දන්නවා වැඩියි.