(ඉන්දිකා රාමනායක)
මාකදුරේ මධුගේ සමිපතමයා වන ‘කැවුමා‘ නැමැතාගේ රාවතාවත්ත නිවසේ භාණ්ඩ අතර තිබි මාකදුරේ මධුෂ් ගේ පියාගේ අවමංග උත්සවයේ සංයුක්ත තැටියෙ සොයා ගත් පොලිසිය කියයි.
මෙම නිවස ඊයේ (10) විශේෂ කාර්ය බලකාය විසින් වටලා හොරොයින් , ගිනි අවි පතරෝම් ඇතුලු භාණ්ඩ රැසක් සොයාගෙ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බලාගෙන ඉන්නේ නදුෂ්ගේ තාත්තගේ මළගෙදරට මල් ඉහින්න හෙලිකොප්ටරය දෙන්නට ඉල්ලීම කල කෙනා හෙළිකරන තුරු. ඒක තමයි පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයත්. සල්ලි කොතරම් තිබුනත් ගුවනේ සැරිසරන්නට අවසර ගැනීමේදී බොහෝ ඉහලින් අනුමැතිය ගත යුතුයි. එසේ නොමැතිව මුදල් දුන් පමණින් ගුවන් යානයකට මල් කිලෝ සිය ගණනක් පටවා අහසේ සැරිසරමින් හලන්නට ඉඩක් ලැබෙන්නේ නැත. සියලු දෙනා සගවන, පාතාලය සමග සම්බන්දකම් පවත්වන මේ බලවතා වහා හෙළි කරනු.
ඉතින් සංයුක්ත තැටියක් තිබ්බ එක වැරද්දක් ද?
සත්යපාල අහන දේශපාලකයා කවුද කියා අපි දන්නා නමුත් පොලිසිය ය තවම දන්නේ නැහැලු. පව්..!
සුපුන් මහත්තයො ඒකෙ වරදක් නැහැ. අපිටත් ඒක බලන්න ආසයි. නොපෙන්නුවොත් ඒක වැරදියි.
දැන් බලා ගන්න පුළුවන් මදුෂ්කගේ මන්ත්රී යාළුවො කව්ද කියලා. ඒකයි ඔය තැටිය පොලිස්සියට ජනතාවට වටින්නේ. අර ගායකයා හිටියොත් එයාගේ පාතාලයාගේ සම්බන්ධකම් එලියට එනවා.