නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරයේ නව සංඝාවාසය සගසතු කිරීමේ පිංකම විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු විය.
නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු දායක සභාවේ ප්‍රධානියෝ ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන බැබළේවා! (නි)
බුදු දහම ඉතාම ශීඝ්‍රයෙන් ඇමරිකාව තුළ ව්‍යාප්ත වෙනවා. එයට හේතුව විද්‍යාව සමඟ යන එකම ආගම බුදු දහම පමණයි ! (නි)