කාවින්ද්‍යා අධිකාරි කියන්නේ කලා පවුලකින් පැවැත ගෙන එන කෙනෙක් බව කියන්න ඕන කාරණාවක් නෙමෙයිනේ. ඇය මේ දිනවල නවතම ගීතයන් කිහිපයක් ඔස්සේ කරළියට පැමිණ තිබෙනවා. ඇයගේ නවතම ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. Love me like you do ලෙස නම් කර ඇති මෙම ගීතය මෑෂප් ගීතයක්. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd