IMG-LOGO

කෝවිඩි දෙවන මාත්‍රාව ගන්න මැලියි

(රංජන් කස්තුරි)

කොවිඩි මර්දනය සඳහා දෙනු ලබන දෙවන වර්ධක මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 171326 දෙනකු පමණකැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩි මර්ධන සඳහා දෙවන වර්ධක මාත්‍රාව ලබා ගන්නැයි ජනතාව  නිරන්තරයෙන් ලබා ගන්නැයි ජනතාව  නිරන්තරයෙන් දැනුවත් කළ ද ඇතැමි පිරිස් ඒ පිළිබඳව එතරම් උනන්දුවක් නැතැයි ද එ අමාත්‍යංශය කියයි.

කොවිඩි මර්ධන දෙවන වර්ධක මාත්‍රාව ලෙස ෆසියර් එන්නත් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



අදහස් (1)

කෝවිඩි දෙවන මාත්‍රාව ගන්න මැලියි

Bamunuarachchi Wednesday, 07 September 2022 07:35 AM

අපේ පවුලේ අය 4 වෙනි ෆයිසර් මාත්‍රාවත් ගත්තා. අපි තමයි හොඳටම කළේ... නැතිනම් කොරෝනාවලින් වලපල්ලේ. කාටද ආඩම්බර?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site