(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,123 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,10,102 කි.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 2,214 දෙනෙක් සුවය ලබා අද (7) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,78,259 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම පැත්තේ කඩොලාන කලාපයක්, පිට්ටනියක් කරන්න නුදුන්නාම ඔක්සිජන් කන්නද ඇසුවා. පණු කරඳ ශාකයක් ඉවත්කරනවාට විරුද්ධ වුණාම පහත්බිම්වල පස් ගොඩකරලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් යටවෙන්න සැලැස්සුවා. ගිනි ගන්නා නැවකට රටට ආසන්නයට එන්න දීලා ගිනි ගත්තාම වෙරළත් ගින්නේ දුමෙන් වායුගෝලයත් දූෂණය වෙන්න සැලැස්සුවා. විවිධ රටවල් අභ්‍යාවකාශය ජයගැනීමට යැවූ චන්ද්‍රිකා වැනි දෙයින් අභ්‍යාවකාශයත් කුණුවලින් පිරිලා.. අපි තව කලක් ස්වභාව ධර්මයාට අනුවම කටයුතු නොකළොත්... තව කලක් යනවිට තව තවත් මොනමොන රෝග ඇතිවේද කියන්න බැහැ අපි පොඩිකාලේ අසා තියෙනවා ලෝකයට දරා ගැනීමට නොහැකි ජනගහනයක් සිටින විට යුද්ධයකින් හෝ වසංගතයකින් ජනගහනය පාලනය වෙනවා කියලා. මෙයත් එවැන්නක්ද?
සිංහල අවුරුදු පොකුර...!!!