(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදනයවූ දරුවන් 490 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.වීරසූරිය මහතා පැවසීය.
එසේම කොවිඩ් ආසාදනයවූ දරුවන් 10 දෙනෙකු තම රෝහලේදී මියගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ කිසිදු රෝගියකු රෝහල තුළ ආසාදනය වූ අය නොවන බවත් ඒ සියලුම දෙනාට ආසාදනය වී තිබුණේ පිටත සමාජයේදී බවත් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd