
(රංජිත් රාජපක්ෂ)
දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුවන් පිරිසක් කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමග එකට එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවත් ඉදිරිපත් කරනු ලැබූහ.
මහවැල් කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්ද්‍රි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර, සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි දිසානායක ඇතුලු කලා කරුවෝ පිරිසක් සහභාගී වූහ.
අවතැන් වුවන් සමග ගීත ගයනා කරමින් වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම වැඩසටහන කොත්මලේ ප්‍රදේශයේ පිහිටුවා ඇති අවතැන් කදවුරු ගණනාවක සිදු කිරිමට නියමිතය.



2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලාකරුවන් පිරිසක් අවතැන් කඳවුරුවලට
Bunny Preena Saturday, 13 December 2025 08:47 AM
පීඩාවට පත්වෙලා සිනහව අමතක වෙච්ච අසරණ ජනතාවගේ මුවගට සිනහවක් සතුටක් ගෙන එන්න කටයුතු කළ... එම කලාකරුවන් පිරිසට අපගේ උත්තමාචාරය... ගොඩක් පින් අත්වන වැඩක්...
ගමේ එකාලා Saturday, 13 December 2025 06:25 PM
ගම්වලට ඇවිත් ආපදා වලට ලක්වූවන්ගේ සිත් සතුටු කළාට බොහොම පින්...