(උපේන්ද්‍ර ප්‍රියංකර )
රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳහැළෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන- රත්නපුර මාර්ගය වැලිමිට වංගුවට ආසන්න ප්‍රදේශයේ දී ගිලා බැසීමට ලක්ව තිබේ.
වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සීමා වී ඇති බව රියදුරන් පවසයි.
වැසි පවතින අවස්ථා වලදී මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින හෙයින් වැසි දිනවලදී විමසිලිමත්ව ගමන් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බැහැ මහා පාර නම් නියම කොලිටියට හදලා තියනවා. පේනවනේ අපේ රටේ සංවර්ජනේ !!!
රට ගිලාබැහල ගොඩක් කල්. ඒක තේරෙන්නැති නිසා සොබාධර්මයෙන් කියල දෙනවා. ලෝකේ රටවල් සොභාධර්මයත් සමඟයි ජීවත් වන්නේ. ඔවුන් පරිසරයට ආදරය කරන නිසා ඔවුන්ට මහපොළව දායාදයක් වෙලා.