
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කොරෝනා ආසාදනය වූ සේවකයන් දෙළොස් දෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන ලංගම ඩිපෝව අද (13) වසා දැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යලය පවසයි.
ඩිපෝ අධිකාරිවරයා ඇතුළු ඩිපෝවේ සේවකයන් පිරිසකට මෙලෙස කොරෝනා පොසිටිව් වී ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යලය පැවසීය.
මේ හේතුවෙන් අද (13) දිනයේ සිට් බස් රථ ධාවනය නතර කළ බව අ කලවාන ලංගම ඩිපෝව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහන්නේ නැහැ කිව්වට, ඔය වහන්නේ අගේට.