මේ දිනවල නිතර නිතර පුංචි තිරයේ විකාශනය වන වෙළඳ දැන්වීම් රැසකම ඉන්න කෙනෙක් තමයි නේත්‍ර වීරසිංහ. උසස් අධ්‍යාපනයේ නිරත වන ඇය මේ වනවිට ගිණුම්කරණය හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවක්. කලාවට ඇති ආසාව නිසාම නේත්‍ර විනෝදාංශයක් ලෙස මෝස්තර නිරූපණයෙන් යෙදෙනවා.
සේයාරූ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
Costume / Makeup - Yadu Rana











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd