මේ ක්‍රිකට් ගැන මෙන්ම කලාව එක්වන කතාවකි. කතාව කියැවෙන්නේ ක්‍රිස් ජෝඩන්, කාලොස් බ්‍රැත්වෙයිට් හා රිහානා පිළිබඳවයි. ඔවුන් තිදෙනාම උපත ලබන්නේ 1988 වසරේදීය. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට අයත් බාබඩොස්හිදීය. තිදෙනාම මූලික අධ්‍යාපනයට යොමුවෙන්නේ Combermere පාසලයි.
අද ක්‍රිස් ජෝඩන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි. ඔහු එංගලන්තයේ පදිංචිය. රිහානා ලෝක ප්‍රකට ගායිකාවකි. කාලොස් බ්‍රැත්වෙයිට් ලෝක කුසලානයේදී ක්‍රිකට් ලොව මවිත කළ ක්‍රීඩකයායි. කොදෙව්වන් ලෝක කුසලානය දිනන්නේ එංගලන්ත කණ්ඩායම පරදමිනි. එම තරගයේදී එංගලන්ත කණ්ඩායම ක්‍රිස් ජෝඩන්ද නියෝජනය කළේය.
චානක චන්ද්‍රසේකර
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කලාව හා ක්‍රිකට් එක්වූ මොහොතක්