කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේදී කාන්තාවක් අවුරුදු 50ක් පමණ වයසැති කාන්කාන්තාවක වෙට්ටුවකින් බිම දමා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇගේ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කැර ඇත.
සැකකාරිය සහ ඇය සමග සිටි බව කියන පිරිමියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන්,ඉස්ලාම් ධර්මය ගැන මොනවද දන්නේ? කාන්තාවගේ ගරුත්වය කෙලෙසා තිබෙන්නේ කවුද? හොදට පදමට බීලා ඇවිල්ලා තඩිබාන, තමාගේම දියණිය දූෂණය කරන, බිරිද රට යවලා යැපෙන, දකින දකින අය සමග අනියම් ප්‍රේම සම්බන්ධතා තිබෙන, මේකද ගරුත්වය? මුස්ලිම් අපි කවදාවත් කාන්තාවන්ට අනිත් අය වගේ හිංසා කරලා නැහැ. නිකන් උපාසකයෝ වෙන්න හදන්න එපා මහත්තයෝ. ගහ ගැන දන්නා අයට කොළ කඩලා පෙන්නන්න එපා! (නි)
කාන්තාවන්ගේ හැටි හරියටම දැනගන්න ඕනෙ කසාද බැදපු මිනිහෙක්ගෙන්ම තමයි. එතකොට එයාල දාන වෙට්ටු ගැන අහගන්න පුළුවන්.(නදී)
රට බල්ලට ගියාකියලා බල්ලන්ට අපහාස කරන්න එපා. බල්ලො ඔය මිනිස්සු වගේ පගා ගන්නෙ දූෂණ කරන්නෙ නැහැ (නි)
මේ මුතුකුඩ කියල අදහස් දාන්නේ තම්බියෙක්ද කොහෙද? (නි)
ෆස්රුල්, දෙමල පත්තරයක් බලන්න. එතකොට බලාගන්න පුළුවන් මුස්ලිම් අයගේ තරම. (නි)
රට බල්ලට ගියා කියන එකනම් වැරදියි. මොකද බල්ලොත් දැන් මිනිසුන් දෙස බලා හිනාවෙන කාලයක තමයි මේ අපි ඉන්නේ.(නදී)
අපේ කාන්තා පරපුරේ නැගී එන පල් හොරු. අපේ හෙළ දිවයිනට ගිය කලක්.(නදී)
මුතුකුඩ, ලාංකීය කාන්තාවට සිංහල සංස්කෘතිය අනුව චරිතවත්ව , තමන්ගේ ගරුත්වය රැකගෙන නිවැරදිව ජීවත් වීමේ ආභාශය ලැබෙනවා. ඒක නිසා කාන්තවගේ ගරුත්වය නිදහස කෙලෙසා දමා තිබෙන ඉස්ලාමීය ජීවන ක්‍රමයක් අවශ්‍ය නැත. (නි)
ලාංකීය කාන්තාවට ඉස්ලාමීය චරිතවත් ජීවිත ක්‍රමය උගන්වන්න. එවිට මෙවැනි බාල වැඩ සිදු නොවනු ඇත.(නදී)
මුතුකුඩ මහතාණනි, වැඩේ හොඳ බව පේනවා. ඔයා ඉස්සෙල්ලම ගිහින් පල්ලියෙන් අර වැඩේ කරගෙන එන්න (නි)