ඉංගිරියේ නිවසක සේවකයකුට ලබාදුන් යතුරුපැදියෙන් ගොස් වෙළඳ සේවිකාවක් යහළු කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී යැයි ද එම නිවසින් රුපියල් 23000ක් සොරාගෙන ඒ යතුරුපැදියෙන්ම පළාගිය බව කියන සේවකයා අත්අඩංගුවට ගත් බවද ඉංගිරිය පොලිසිය කියයි.
එම වෙළඳ සේවිකාව ලවා ඔහු ගෙන්වා ගැනීමට පොලිසිය යෙදූ උපක්‍රමය සාර්ථක වූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැටහතර මායමෙන් එකක් පාවිච්චි කරන්න ඇති. (නි)
ගැහැණු මොළේ හැඳි මිටේ දිගයි කිවුවේ ඉස්සර. දැන් ගැහැණුන්ට කරන්න බැරි දෙයකුත් නැති බව මින් පේනවා (නි)
පොලිසියේ උපක්‍රම හුඟක් වෙලාවට සාර්ථක වෙනවා තමයි. (නි)