බටහිර ඉන්දීය කොදෙවු සුපිරි ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝගෙ චැම්පියන් සින්දුව දැන් හොඳටම ජනප්‍රියයි. එයට වැඩි ජනප්‍රියත්වයක් ලැබුනෙ ඉන්දීය කණ්ඩායමත් එක්ක අවසන් පූර්ව වටයෙන් ජයගත්තට පස්සෙයි.ඒ සින්දුව තියෙන්නෙ ලෝකෙ හොල්ලපු කලු මිනිස්සු ගැන. නෙල්සන් මැන්ඩලාගේ සිට ෂෙලී ඈන් ෆ්‍රේසර් සහ උසේන් බෝල්ට් දක්වා නම් ඒ සින්දුවෙ තියෙනවා. මේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයෙදි ක්‍රිස් ගේල් එක්ක එකතුවෙලා බ්‍රාවෝ පිස්සු නටපු හැටි. මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd