
(සුමිත් පොතුපිටිය)
කළුතර කලමුල්ල මුහුදේ දියනැමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් එක් සිසුවකු දිවි බේරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පයාගල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ පදිංචිව සිටී මිහින් සන්හිද සහ මෙතුම් නෙත්සර නමැති 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙකු බව පොලිසිය කීය.
ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd