කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් කොලොම්බියාවේ ජනතාවට දින 19 කාලයක් සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස එරට රජය දැනුම්දී ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන 24 වන දින සිට දින 19ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම දැනුම් දී සිදුකරනු ලැබුවේය.
කෙසේවෙතත් එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නා බව ද කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කොලොම්බියාව තුළ ආසාදිතයින් 158 දෙනෙකු වාර්තා වී ඇති බව වාර්තා වෙයි.
( ගාඩියන් ඇසුරෙනි ...)
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd