(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශවාසීහු ප්‍රාදේශීය සභාවක් ඉල්ලා අද (27) විරෝධතාවයක නිරත වුහ.
සයින්දමර්දු ජුම්මා පල්ලියේ සිට සයින්දමර්දු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ප්‍රාදේශිය මහ ලේකම්වරයාට සංදේශයක් භාරදිම ජුම්මා පල්ලියේ මව්ලව් වයි. එම්. හනීපා මහතා විසින් සිදුකරනු කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමටත් එකක් ඕන
අපිටත් ඕනේ
මේ අය ඉල්ලන විදිහට දෙන්න ගියොත් සිංහලයෝ කොහේ යන්නද? අපි පොහොට්ටුවේ රජයක් පිහිටවපු දාට දෙන්නම්...
ඇයි තියෙන එකේ මුස්ලිම් ගාණ මදිද අල්ලා ගන්න?
මේ උද්ගෝෂණය පිටුපස ජාතිවාදී කරුණක් තිබෙනවා. ඒ ඔවුන්ට වෙනම ප්‍රාදේශීය සභාවක් ඕනේ කියන්නේ ඔවුන්ගේ මුස්ලිම් නියෝජිතයින් පත් කරගත්තහම ඔවුන්ට ඕනේ විදියට හසුරවගන්න පුළුවන් නිසයි. පළාත් පාලන ව්‍යුහය වෙනස් කිරීම එකක්, තමන්ට වෙනම එකක් ඕනේ කියන එක තව එකක්.
මුසල්මාන්වරුනි, අපේ රටට කරදරයක් වෙන්න එපා. ඉන්න බැරිනම් මව් රටට යන්න. රටේ කෑලි ඉල්ලන්න එපා.
කන්දෙපොල මහත්තයෝ. සිංහල මිනිස්සුත් එක්ක සමගියේ ජීවත් වුණු මුස්ලිම් මිනිස්සුන්ව අැවිස්සුවේ සිංහලේ බොදු බල සේනා වගේ සන්විධානයි.
ගහලා එලවන්න ඕනෑ. වෙන විසඳුම් කොහෙද? විල්පත්තුවත් ඉවරයි.