වැලිකන්ද කටුවන්විල දී දෙපිරිසක් අතර අද සවස ඇතිවූ ගැටුමකින් දස දෙනෙකු තුවාල ලබා වාහන 7කට ද අලාභහානි කැර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. කලබල කළ අය ද තුවාලකරුවන් ද කල්මුණේ සිට එහි ආ අය බව පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නෙ නෑ..
ඔන්ලයින් නිවුස් නැද්ද ?
ඉන්දියාවට බනිමු... අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන්නේ ඒකනේ. අදිරාජ්‍යවාදෙටයි NGO වලටයි බටහිරටයි බනින එක දැන් පරණ ස්ටයිල් එකක්.
කඩුවක් හොයනවද දන්නේ නැහැ.
රටෙ ප්‍රශ්න ඇති කරන රජ්‍ය නොවන සංවධාන/විදේශ බලවෙග වලින් කුමන්ත්‍රන වලින් ප්‍රවෙසම් විය යුතුයි..
ආගමික කටයුත්තක් සදහා කල්මුනෙන් පැමිණි පුද්ගලයන්ට වැලිකන්ද ප්‍රදේශයේදී පහර දී ඇත.
NGO තහනම් කරන්න බැරිද ? ඇයි රටට අහිතකර NGO නම් හෙළිනොකරන්නේ.