කලාපීය රාජ්‍ය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඒ දැනුම, හැකියා, නව ප‍්‍රවණතා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් 2002 වසරේදී පිහිටුවා ගත් කලාපීය රාජ්‍යයන්ගේ එකමුතු ජාලයේ 13 වැනි වාර්ෂික මහ සමුළුව අද (7) බස්නාහිර පළාත් සභාවේ පරිසර හා කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ආසියා, අපි‍්‍රකා, ඇමෙරිකා, යුරෝපීය හා ආසියානු පැසිෆික් කලාපීය රාජ්‍යතාන්ති‍්‍රක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව බදාදා (9) අවසන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍යතාන්ත්‍රීය සබඳතා තරකර ගැනීම බොහෝ වැදගත් දෙයක් (නි)