කල්පිටිය - කන්දකුලිය ධීවරය වරායෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු අද (18) අලුයම වනතෙක් ආපසු පැමිණ නැතැයි ඔවුන්ගේ ඥාතීන් කල්පිටිය පොලිසට පැමිණිලි කරමින් කියා ඇත. පෙරදින අතුරුදන් වූ එම ධීවරයින් සෙවීම සඳහා මේ වන විට කල්පිටිය නාවික හමුදාවේ ද සහාය ලැබී ඇතැයි පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd