කල්පිටිය නගරයේ ලි බඩු සාප්පුවක් හා කුඩා අවන් හලක් ගින්නෙන් විනාශ විය
අලාභය රුපියල් ලක්ස 16 ක් වෙතැයි කියති
නාවික හමුදාව ගින්න නිවා දැමිය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියළි කාලගුණ තත්වයක් පැවතීම නිසා මෙවැනි ගිනි ඇතිවීම ස්වභාවික උපද්‍රවයක් වශයෙන් පමණක් සලකා බැහැර කළ නොහැකිය.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-15 12:36:55 මෙවැනි වියළ කාලගුණයක් පවතින අවස්ථාවක පහසුවෙන් ගිනි උවදුරු ඇති හැකිය. මේ ආචාර්යවරයාට ලැවු ගිනියි, කඩ ගිනියි වෙන් කර හදුනා ගන්න බැරිද?
මෙවැනි වියළ කාලගුණයක් පවතින අවස්ථාවක පහසුවෙන් ගිනි උවදුරු ඇති හැකිය.එැවින් සැලකිලිමත්වීම වඩා උචිතය.අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමට වඩා පැන යාමට කලින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නාක් මෙන් යම්කිසි සිදුවීමක් සිදුවීමෙන් පසුව ඒ ගැන කෙතෙක් ආඩාපාලි කීවද ප්‍රතිඵලයක් නොමැතිය
රක්ෂණය කරලනේ ඇත්තේ....
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණ ගරුක බෞද්ධ පින්වතුනි, ආධ්‍යාත්මිකව කෙනෙකු රාගාදී කෙළෙසුන්ගෙන් පිරී සිටීම අධ්‍යාත්මක ගිනි ගැනීමකි.කෙළෙස් නිසා සිත තුළ ඇතිවන රාග,ද්වේෂ හා මෝහ ගිනි නිර්වාණ අවබෝධයට පත්වීමත් සමඟ නිවී යයි.එබැවින් පාපයෙන් හා අකුසලයෙන් වෙන්ව උතුම් නිවීමෙන් සැනසීමට පත්වෙන්න මේ පින්වතුන් හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි.සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!
ආචාරියවරයා මෙම දිනවල මහණ දම් පුරාඇති බැවින් ඩබල්ඇක්ෂන් ලයිටිබෝයි මෙන් රගපෑම ආරමිභකර ඇත. සියල්ලෝ ප්‍රවේශම් වෙත්වා, සක්විතිට වඩා මෙම හොර ආචාරියා භයානකය.
දැන් ආචාර්යවරයාගේ වැඩෙත් ප්‍රතිචාර දාන එකමයි.ලැජ්ජයි
කලින් අලිබබා,ඇටිකිච්චා යන නම් වලින් ආචාර්යතුමාට එරෙහිව මෙහි කමෙන්ටු පළ කලෙත් මම මයි.මගේ වැඩ ලාල් ගලබඩ මහත්තයාට අහු වුන නිා ලැජ්ජාවට මම වෙන් වෙන නම් වලින් ආචාර්යතුමාට පහර දෙනවා.මම එකෙන් විශාල මානසික සතුටක් ලබනවා.
මේව මහ කැත වැඩ
මෙහි වෙඩිහ ඩ නමින් කමෙන්ට්ස් දමා ඇත්තෙත් මම මයි.මම විවිධ නම්වලින් ආචාර්යතුමාට පහර දෙනවා.මම තවත් නමකින් කමෙන්ට්ස් කරනවා පුළුවන් නම් මාව අඳුරගන්න.මට පිස්සු.පිස්සු හොඳටම තද වුනාම මම අංගොඩ යනවා