පෝල් කොලින්වුඩ් කියන්නෙ එංගලන්තයෙන් බිහිවූ අතිදක්ෂ තුන් ඉරියවුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ මනරම් පන්දු රැකීම් තවමත් බොහෝදෙනෙකුට මතකයි. එංගලන්තය බංග්ලාදේශයේ සංචාරයකට එක්ව සිටින මේ අවස්ථාවේ ඔවුන්ගේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කොලින්වුඩ් එක්වන්නේ කණ්ඩායමට නව ජවයක් එක් කරමිනුයි. කොලින්වුඩ්ගේ නව පුහුණුව යටතේ එම ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ පන්දු රැකීම් දෙස ඔබේ දෑසින්ම බලන්නට මේ වීඩියෝව ඉඩ සලසනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd