
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු අද දොඩංගොඩ අක්කර 8 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
ඉකුත් මස තුන්වැනි දින මෙම රැඳවියා තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ පලා ගොස් තිබිණි .
කාන්තාවකගේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මත ජූලි මස 30 වැනි දින සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd