(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


කලුතර නගරාධිපති අමීර් නසීර් මහතා අත්අඩංගුවට ගත්බව කලුතර දකුණ පොලිසිය කියයි.

පසුගිය 23 දා තවත් පිරිසක් සමගින් කලුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දොරටුවක් බලහත්කාරයෙන් විවෘත කිරීම සමිබන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙි.

මෙම සිදුවීමට කලුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්.ඒ.ඩී.නිලන්ත මහතා ද අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබිණි.