බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර උතුර පැල්පොල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගත් බව කලුතර උතුර පොලිසිය පවසයි.
ගින්න පාලනය කිරිම සඳහා හොරණ හා කලුතර ගිනි නිවිමේ ඒකක කැඳවනු ලැබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd