(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට ( 10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම මාර්ගයේ පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් (07)වෙනිදා රාත්‍රියේ 8:30 සිට අද (09) පස්වරු 6 පමණ වන තුරු කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තිබූ අතර මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
අලූත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පළමුවරට කොළඹ කොටුවෙන් අද (09) රාත්‍රී අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිත බව ද දුම්රිය ප්‍රධාන පාලක කාර්යාලය පවසයි .
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යළි