
(ලාල්.එස් කුමාර)
අත්අඩංගුවට ගෙන ඇති සිසුන් නිදහස් කරන ලෙසත්, අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කැලණිය සරසවි සිසුහු පිරිසක් කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වීම නිසා මහනුවර - කොළඹ මාර්ගය වසා දැමීය.
කැලණිය සරසවි පරිශ්‍රයේ සිට සිසුන් කොළඹ - මහනුවර මාර්ගයට පැමිණෙමින් සිටින බව ද අප වාර්තා කරුවෝ පවසති.
කැරලි මර්ධන පොලිසිය, ජල බවුසර ද කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කාලකන්නි සෙට් එකක්
මේ බූරු රැල රටකට හුස්ම ගන්න දෙන්නේම නැති හැටි. පුදුම කරුමයක් තියෙන්නෙ. රුපියල ශක්තිමත් වෙනව කියපු ගමන් උන් දැන ගත්තා දැන් නම් එනපොට හොඳ නෑ කියලා, ආපහු පටන් ගත්තා.
සිසුන්ගේ මුවාවෙන් කටයුතුවල යෙදෙන මැරයන්ට රට පාලනය භාර දෙන්න ඕනද?
අන් අයගේ නිදහස් ගමන නතර කිරීමට කිසිවෙකුට නොහැකිය එනම් මානව හිමිකම් කඩකිරීමකි