කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීම් හතරක් මත කොළඹ මහනුවර මාර්ගය අයිනේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දහසකට වැඩි සිසුන් පිරිසක් ඊට සහභාගී වී සිටිති.
කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීම් හතරක් මත කොළඹ මහනුවර මාර්ගය අයිනේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දහසකට වැඩි සිසුන් පිරිසක් ඊට සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ලියලා ඇතිවෙලා දැන්. මේ ප්‍රශ්න වල අවසානයක් නැහැ (නි)
ලෝකයේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන රටක් ශ්‍රී ලංකාව. එසේම නේවාසික පහසුකම්ද කොටසකට ලැබෙනවා. මහපොළ ආධාර දෙනවා. වෙන රටක මේ දීමනා ලැබේද? නිකම් දෙන දේ වටිනාකමක් දැනෙන්නේ නැත (නි)
බමුණු මහතා , ඇත්තම තමයි . දැන් නම් මේ ප්‍රශ්නය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ළමයින්ට කවදා හරි තේරෙන්නේ තමන්ගේ වයසත් ගිහිල්ලා ගහපු බෙරෙත් පාළුවක් නැහැ කියල දැන ගත්ත දවසට. (නදී)
මේ අය සමහරු බලාපොරොත්තු වෙන්නේ නේවාසිකාගාරයේ ඇඳට දාන ඇඳ ඇතිරිල්ලේ ඉඳලා ආණ්ඩුව සපයා දීලා තමන්ගේ මඟුල් ගෙදරටත් මහජනතාව වියදම් කරයි කියලාද? (නි)
සේනාරත්න,ඔය දේවල් කොහොමත් ලැබෙනවානෙ. (නි)
කාලේ කන වැඩ. (අ)
නිකන් දෙන දේවල් වල තත්ත්වය අඩු තමයි. ඕකට කෑකෝ ගහලා වැඩක් වෙන්නේ නැහැ. (නි)