රන් සොයා සිය ගනන් ගැහැණු පිරිමි කැලණි ගඟේ පූගොඩ හා කුමාරමුල්ල තොටුපොළට බැස සිටිති.
කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට රුපියල් දාහක දෙදාහක රන් සොයාගත හැකි බවත් රන් සොයන්නෝ කියති.
රංවල දෙවියන් මේ රන් දෙතියි ඔවුහු කියති.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේ පිහිටයි ගගට.කතරගමට වෙච්ච එකම තමයි වෙන්නේ ඕකටත්
ඔය ගගේ සමහර විට කිඔුල්ලු ඉන්න පුලුවන්. කිඹුලන්ගෙන් බේරුනත් ඇමති ආරක්ෂකයන් ආවොත් ඔය අයව එලවලා දාලා ඒඅය ඕක අත්පත් කරගනී. කොයිකටත් ඔය ගෑනු ලමයි බලාගෙන වතුරෙ බැහැල ඉන්නේ මොකද මාලු ඉන්නවා.
ගගට සීල් තියයිද?
ලංකාව හරි දියුණු රටක්.මේකෙන්වත් දියුණු වෙන්න ලැබේවා! හැබැයි ගමේ වැල ගමේ කපුටන්ට හරිද?
ආසියාවේ ආශ්චර්යය කියාවි
නෑ නෑ.කතරගම මැණික් ඉඩම් වික්කා වගේ කැළණි ගගත් විකුණයි
අපේ එක්කෙනෙක්ට රන් පළදින්න ආසා හිතිලා.පස්සේ සුරංගනාවියෝ දුන්න රන් වල කුඩු ගගට වැටිලා
අලිබබා මාළුවේ, කොහේ රිංගන්නද?
කැළණි ගගේ ආරම්භයේ සිට අවසානය දක්වා වෙන්දේසි කළ යුතුයි.නමුත් අයිතිය ගග දෙපස සිටින ජනතාවට දිය යුතුයි
කව්රු උනත් කමක් නෑ ගොඩ යනවනම් ...
ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ
නිවේදනයයි! එහාම ක්‍රියාත්මක වන පරිදි කැලනි ගග වෙන්දේසි කරනු ලැබේ
නිධන් හාරපු ඒවායේ කෑලි ටික්ක ගගේ පා කරලා එවලා වස් දොස් යන්න.අනේ මෝඩ මිනිස්සුනේ, ඒවා ගන්න එපා
වෙන කොහේද මාලා?
අපේ රටේ ඔහොම දෙයක් ලැබෙන එක ගැන සතුටුයි.ඒත් මේ කමෙන්ට්ස් දාන කට්ටිය මිත්‍යාවටයි, දේශපාලනයටයි යට වෙච්ච යක්කු ටිකක්
මගේ රටට තුණුරුවන්ගේ සරණයි !!
ඉස්සර ගඟට බහින්න බෑ කිඹුල්ලු කනවා,පාරේ යන්න බෑ වතුර ගලනවා SF එළියට ආපු ගමන් රන් මතුවෙනවා ...
ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ
කැළණිරට භාර ඡිවමාන දුටුගැමුණු රඡතුමා ඔයාල ටික ගස් බදිවි බලාගෙන .................
රට කරවන ඇත්තෝ දැනටමත් අත දාලා ඇති
ක්‍රමානුකූලව රන් ඉල්ලම් සෙවිය යුතුයි....
කාලිංග සහ සුරාජ් වෙත, අනේ දවල්ද දන්නේ නෑ නේද?
කාලිංග, SF ගේ බෝක්කු කට ඇරියම රත්තරං පහළ වෙනවා කියලද හිතන් ඉන්නේ? බලාගෙන ඉන්න. අපි නම් අහලා තියෙන්නේ පාලකයෝ යහපත් වෙද්දි රත්තරං ඉබේටම පහළ වෙනවා කියලා
ඔබේ කතාව හරියටම හරි ආර් ඒ ඩී ඒ. මේ රටට ඔය දේශපාලනය කරන විදියෙන් තමයි මේක වෙලා තියෙන්නේ.
මේ අර අහවල් රජගුමාගේ කට්ටියද ගගේ බැහැලා ඉන්නේ?
සුභ අනාගතයක්
මේ රත්තරන් ගැරිල්ල නතර වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විනාස වෙලා. ජීවිතේ හැම දේම පැත්තක තියලා අබ ඇටයක් තරම් රත්තරන් හොයන්නේ කරන්න වැඩ නැතුවද
අනේ කීර්ති ලොක්කො........ ලෑබෙයි ලෑබෙයි කට ඈරන් බලන් ඉන්නකෝ..........
අලි බබාගේ මොලේ නරක්වෙලාද? නැත්නම් මිස්ටර් බීන්ගේ නෑ කෙනෙක්ද ?
මාඵවෝ කොහේ පීනන්නද මල්ලී ඉඩක් නැතිවෙන තරමටම මිනිස්සු පිරිලා....
බලාගෙන ඉන්න ඇමති ආරක්ෂකයෝ ඇවිත් ගඟ ලොරියකට පටවන් යයි;;
නංගිලා ටික ගස් බැදලා සේරමටම අයිතිය ප්‍රකාශ කරයිද දන්නේ නෑ
අපෝ වතුර දූෂණය වෙනවනේ...........
ගෑණු ළමයි පරිස්සම් වෙන්න..........
විනෝදාංශයක්ද රස්සාවක්ද.රු.2000 ට ගගේ බැහැල කාලේ නාස්ති කරන් නැතිව මහන්සි වෙලා භෝගයක් වගා කර ගත්තනමි.
බඩු වතුරෙ දාන්නෙ හෙට්ටිවීදියේ දැන් මෙතනත් හෙට්ටිවීදියක් වෙලාද?
වසන්ත, බඩු වතුරේ දැම්මම ලස්සන වෙනවා
ගල්,වැලි නැති හාල් ගෙදෙට්ට ගේන අපේ ගෑණු නෑඹිලියෙන් වැලි ගරන අපුරුව.අනේද කියන්නේ
හොද ආරංචියක් නමුත් ප්‍රවේශමෙන්....
මරුනේ...
හොද අදහසක් තියෙනවා.. බත් සහ තේ කඩයක් කැළනි ගග පැත්තෙන් දාගත්තනම් නියමයි...මොකද ඔක්කොමල ගගේ නෙ ඉන්නෙ ගෙවල්වල උයන්නෙ කන්නේ නෑ
කලියුගයේ ..ගගේ ඉස්සරනම් වතුර ....දැන් රත්තරන්.....අනේ මගේ රත්තරනේ.............
මුළු කොළඹම බොන්නේ කැලනි ගගේ වතුර. ඔහොම රන් කුඩු ගරලා හොයන්න රසදිය දානවා. මොකද රසදියවලට රත්තරන් එකතුවෙනවා එකට. කරුණා කරලා ඒ ගැන සොයා බලන්න
ඉන්දියන් සාගරයේ මුතු ඇටේ මදිවට ඒ ගමන කැළණි ගගේ රත්තරං
මාලු කොහේ ගියත් ගගට වැඩිය හොදයි කියයි..
කමක් නෑ මාලා අක්කේ.මිනිස්සු කොච්චර හිටියත් පාරවල් හිටින්නේ නෑනේ
රන් ගැරීම නතර කරන තුරු ගගේ වතුර පරිභෝජනය නොකරන්න.විශබීජ බොහෝ ඇත
ගෙවල්වන හැමෝම අඹ ඇටවගේ රත්තරං ගරන්න ගියොත් රත්තරනේ ගෙදර තියෙන රත්තරං ටික පිල්ලි ගිහිං තියෙයි බලාගෙන...
කාලිංග, කීර්ති, පිස්සුද හැටිද??
ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධනය කළ නොහැකි රටකි
අනේ මෙහෙමත් තණ්හාවක්. අසූචි වලක රත්තරං තියෙනවා කිවුවොත් ඒකටත් බහී
පාලකයෝ ධාර්මික වෙද්දි පෙළොවෙන් මුතු මැණික් පහළ වෙනවා.....
කාගේ ප්ලෑන් එකක්ද මේක.
අවට ගම් වාසීන්ට මේක හොද අදායම් මාර්ගයක් කරගෙන සමගියෙන් පරිසරයට හානියක් නොවෙන්න මෙය කරන්න බලදාරියෝ මේ ගැන අවදානය යොමු කරන්න. නැත්නම් තව දින කීපයකින් ගග දෙපස කඩා රත්තරන් වලට ඇන කොටා ගයි.
රත්තරං වලට ආසා වුණා වගේ නෙමෙයි.ඔය ගොල්ලන්ව කිඹුලෙක් ඇවිල්ලා ඩැහැගෙන ගියොත් එහෙම
මෙතනට දේශපාලනයක් මොකටද?බලාගෙන
අපේ සමහර මිනිස්සුන්ට පිස්සුද කියලා හිතෙනවා... මේ රටේ මොකක් උනත් දේශපාලනය තමයි ඉස්සරහට ගන්නේ... මේ රට බුදුන් වෑඩිය පින් බිමක්... අවුරුදු 2500 බුදුදහම ආරක්ශා වෙච්චි රටක්... තව අවුරුදු 2500 බුදුදහම පවතින දෙවියන් වෑඩ සිටින දෙවියන් විසින් රකින රටක්.... ඒ වාසනාව තමයි ඔය...
ඉන්දික, ඒ කියන්නේ මෙච්චර කල් පාලකයෝ අයහපත් ලෙසද හිටියේ....???
කැළණි ගගේත් වැටවල් ගහලා මෙය ප්‍රසිද්ධ වෙන්දේසියේ දමා විකුණා රජයට ආදායමක් එකතු කර ගත යුතුයි
කතරගම මැණික් ගමේ අපිට නෑ වගේ කැළණියෙ රන් එයාලට නැතිවෙයිද??
මේ මෝඩයෝ ටික ඩෙංගු මදුරුවෝ ඉන්න වලවල් වලත් මැණික්, රත්තරන් තියනව කිව්වොත් ඒවත් හාරයි..
ඔක්කොටම පිස්සු හිහ් හිහ් හිහ් තව භුමිකම්පා දෙක තුනක් වුනොත් අඹ ඇට සයිස් රත්තරන් ගල් කැට සයිස් රත්තරනින් මතුවෙයි.
පිස්සු නැත්නම් ෂෝක්
ගග ඉවරයි වගේ. අනේ ගැනු දරුවනේ, දිය කූඩැල්ලෝ ඇති බොලව්
මැණික්, රත්තරන් ලංකාවෙ හැම සම්පත්ම තියෙනවා. ඒවා නිසි විදිහට සොයා ගන්න ඕන. බොරැවට නිදන හාරන්නෙ නැතිව. බ්‍රහස්පති මාරැව රටට නරක නැහැ.
ඔව් පිස්සු අපිට තමයි, අනේ මගේ කට
සත්තයි.මේක රත්තරං රටක්.තෙරුවන් සරණයි මගේ ලක් අම්මට
මාලා, මාලුවෝ පීනන්නේ ගගෙන් පොකුණටද?
මොලේ හොඳ නැද්ද?????? රත්තරන් අනාගතයක් ෂුවර්ද?????
බොලවු කැළණී කෙල්ලනේ, තොපේ ආච්චාටවත් හදිස්සියකට හාල් ටිකක් ගරලා දෙන්නේ නැති උඹලා මෙහෙම වතුරේ බැහැගෙන වැලි ගරන්න ලැජ්ජා නැද්ද?
ආසියාවේ ආශ්චර්යය කියාවි......................
සුභ අනාගතයක්