කැලණි ගඟේ ආසනික් සාන්ද්‍රණය අධික වෙමින් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.
පානීය ජලයෙහි ආසනික් සාන්ද්‍රණය ලීටරයකට මිලි ලීටර් 4කට වඩා අඩුවෙන් තිබිය යුතු නමුත් මේ වන විට ගංඟා ජලයෙහි ලීටරයකට මිලි ලීටර් 4කට වඩා ආසනික් මුසුව ඇතැයි තම අධ්‍යයනයේදී හෙළිවූ බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහමට නොවන අවනත - අවාසනාවක සෙවණැල්ල (නි)
දෙවියනේ! එතකොට අපි බොන්නේ.....? (නි)
අර රතුපස්වල ප්‍රශ්නයට කැගහපු සංවිධාන මේකට එන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)
එතකොට ජලසම්පාදනෙන් ජලය පරීක්ෂා කරලා නෙමේද බෙදන්නෙ.(ම)
රතුපස්වල ප්‍රශ්නයට වඩා ලොකු ප්‍රශ්නයක් බියගම, මල්වාන ප්‍රදේශයේ තිබෙනවා. ආයෝජන කලාපයේ සමහර කර්මාන්ත ශාලාවලින් පිටකරන රබර් මිශ්‍රණ සහ කෙමිකල් වර්ග යොදාගෙන සමහර ගෙවල් වල රබර් අත්වැසුම් නිපදවීම නීතිවිරෝධී ලෙස සහ පරිසරය වනසමින් කරගෙන යනවා. මොන සංවිධානයකින් හෝ මේ ගැන සොයාබලා මෙම විනාශය වළක්වන්න. මේවායේ ඉවත දමන කෙමිකල් වර්ග කාණුවලට හළනවා. අවට නිවාසවල ළිං වල ජලයට මේවා එකතුවෙනවා ඇති.. (නි)