විදේශිය රග්බි ක‍්‍රීඩකයන් 40 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.
එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු ගාල්ලේ ක්‍රිකට් ගහන්න බැරිවෙයිද ? (ස)
අපෙන් සුබ පැතුම් !(ස)
අපිට වැඩිම ටෙස්ට් තරග ගණනක් දිනවලා දුන්න පිටිය.... (නි)
ඊයේ රග්බි තරගයක දි පරාජිත පිළේ නායකයා තරග විනිසුරුට පහර දුන් පුවතක් වෙබ් අඩවියක තිබුණා. ඔබලාට ඒ පුවත නොලැබුණේ ද?(නදී)