මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත් කිරීමට බොලිවුඞ් සුපිරි නළු නිළියන් සහ සංගීතඥයන් සහභාගි වීමට නියමිතය. තරගාවලියේ පළමු අදියරේ දෙවැනි දිනය වන මේ මස 27 වැනිදා පස්වරුවේ ඉන්දීය සුපිරි නිළි ප‍්‍රීති සින්ටා සහ සුපිරි නළු විවේක් ඔබ්රෝයි මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අදියරේදී ජූනි මස 3 වැනිදා ඉන්දීය සුපිරි නිළියන් වන විපාෂා බාසූ සහ සමීර් රෙඞ්ඩි පැමිණීමට නියමිතය. එහිදී පැය 2 ක සංගීත ප‍්‍රසංගයක් පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය තාවය ගැන කතාකරාට විදේශීයන්ටමයි.....
අනේ ඉන්දියන් නඵ නිළායෝ ආවට කමක් නෑ ඔය සුපිරිබව නොපෙන්නා හිටියොත් තමයි හොඳ.
එහෙනම් මිනිස්සු එන්නේ රගර් බලන්න නෙමෙයි.........
කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියේ සමාරම්භක උළෙලට හා අවසන් දිනය වන ජුනි 3 දා දේශීය හා ඉන්දීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය. ඒ සදහා පැමිණිමට නියමිත ඉන්දීය සිනමාවේ සරාගී නිලියන් තිදෙනා වෙනුවෙන් සහ සිනමා නළු විවේක් ඔබරෝයිට සදහා රුපියල් මිලියන 60 ගොවිමට සැලසුම් කර ඇති බව වාර්තාවේ. මොවුන් සදහා පළමු පංතියේ ගුවන් ගමන් පහසුකම්, තරු පහේ හෝටල් පහසුකම් හා අනෙකුත් සියලුම පහසුකම් නොමිලයේම ලබා දීමටද තරග සංවිධායකයින් විසින් තීරණය කර ඇත. මහනුවර පැවැත්වෙන පළමු අදියරේ තරගාවලියේ දී විවේක් ඔබරෝයි සහ පී‍්‍රති සින්ටා විශේෂ ආරාධිතයන් ලෙස ද සහභාගි වෙති .මෙරට රැදී සිටින පැය කිහිපය වෙනුවෙන් ප්‍රිටී සින්ටාගේ හා බිපාෂා බාසු ගේ ගාස්තුව වශයෙන් මිලියන 15 ක් බවද වාර්තාවේ.තවද නව පරපුරේ දකුනු ඉන්දීය අතිශය සරාගී නිළියක වන සමීර රෙඩ්ඩිටද අතිශය සැප පහසුකම් ලබා දිමට ද තිරණය කර තිබේ. තවද විවේක් ඔබොරෝයි මෙම ප්‍රසංගයට නොමිලේ සභාගිවුවත් , ඔහුටත් නිලියන්ට හිමි පහසුකම් මෙන්ම තවත් සැප පහසුකම් ප්‍රමාණයක්ද හිමිය. විවෙක් ලංකාවට එන්නේ උතුරු පලාතේ ඔහු ආරම්බ කර තිබෙන නිවාස ඉදිකිරීම් ව්‍යපාරයේ ප්‍රගතිය සොය බලන්නටය. මෙම සියලු වියදම් සදහා බර පැණ සපයන්නේ රාජ්‍ය අනුබද්ධිත සමාගම් විසිනි....................?????????????????
කොළඹ කොල්ලෝ ටික නිසා මෙහෙමවත් බේරිලා තියෙනවා
මේ ඔයාලා bed rugger ගැන අහලා තියෙනවද?
දැන් ක්‍රීඩාවත් marketing එකක් වෙලා.මෙවැනි ආදර්ශ අනාගත පරපුරට එච්චර හොද නෑ
කාල්ටන් ඒවට පායන්නේ ඔහොම ඒවා තමයි
රගර් ගහයිද වෙන මොනව හරි ගහයිද ?
අපේ මල්ලිලට බෝලේ හරියට පෙනෙයිද දන්නෑ...
මල්ලිලා, ගෝල් ගැනිල්ල කෙසේ වෙතත් බෝල් පරිස්සම් කර ගන්න
අනේ මන්ද....
අනේ මෙහෙමත් නාඩගම්.ක්‍රීඩාව ඒ විදියට කළොත් හොදයි.නැත්නම් අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු විගඩමක් තමයි
සෝනු නිගම් ආපු වෙලේ නම් කට්ටිය හොද හුවක් කැවා
මරු අයියෝ
එහෙට නම් තරු පායයි.ඔය නාඩගම් අස්සේ බඩුමිළ ඉහළ නැග්ගම අපිට තරු පෙනෙයි
අනේ අපේ නළු නිළියෝ ටික දැන් වයසට ගිහිල්ලද?
මේ මොහිනීලා ගෙනවට වඩා හොඳ නැද්ද අපේ අමරදේව, වික්ටර්, නන්දාමලනී, වගේඅයට තැනක් දුන්නනම්
ප්රීති සින්තල එනකොට ලංකාවෙ නිළියො කළේ....
මේ නඵ නිළියෝ සංගීතඥයෝ මේව බලන්නේ නොමිලේද?
නුවර කොල්ලෝ නැත්නම් අදටත් රගර් නෑ ලංකාවේ.දැන් තියෙන්නේ දේශපාලන ක්‍රීඩාවක්
ලංකාවෙ මිනිස්සුන්ට මේදවස්වල තරු පෙනිල ඉන්නෙ,අඩුවකට තියෙන්නේ ඉන්දියන් තරු විතරයි.......
ඔය ඉන්නේ ෂෝක් හරක් ටිකක්
කට්ටියට මේ දිනවල ප්‍රිටි සින්ටා හමුවන තුරු නින්ද යන්නේ නැතුලු !!!
මේවනම් බොරැ වැඩ. ඕවට වියදම් කරන්නේ අපේ දුක් විදින ජනතාවගෙ සල්ලි. අපේ කලාකාරයො ගෙන්නුවනම් ඉවරයි. ඉනිදියාවෙ තරගවලට අපේ අය ගෙන්නනව කියලයැ.
නෑ.ට්කට් ගන්න වෙනවා
ගෝල් එක ලොකු වැඩියිද මන්දා...