- ආනමඩුව කන්නංගර විදුහලේ කොහොඹ ගසකට ගැසූ අකුණක් ගස යට සිටි පාසල් සිසුවකු තුවාල ලැබූ බව පොලිස් ආරංචි කියයි.
- කොටගල තේවත්තක යන්ත්‍රාණුසාරයෙන් දළු නෙළමින් සිටි පිරිමින් දෙදෙනකුට අකුණුසැර වැදී නාවලපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
- හැටන් දුම්රිය පොළේ නිල නිවාස දෙකක්මතට පස් කන්දක් කඩා වැටී අලාභ හානි විය.
- හැටන් නුවරඑළිය මාර්ගයේ කුඩා ඔය ඇල පිටාර ගැලීමෙන් ගෙවල් පහක් වතුරෙන් යටවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා...... ඒ ඉස්සර. ඒත් දැන් නම් බයේ බැහැ. (නි)
මේ එකක්වත් දියවන්නාව පැත්තට නැතී එකනෙ පුදුමෙ.(ස)
විපරියාස වෙන්නේ ඔක්කොම මේ අපේ ශ්‍රී ලංකාවේ. (ස)