ජැක් කලිස්ගේ තුන් ඉරියව් දක්‍ෂතා නිසා පුනේහි පැවති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් තේරීමේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ලකුණු 18 කින් පරාජය කරන ලදී.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 33 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ලබා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 162 (බ්‍රෙන්ඩන් මැකලම් 31, ගෞතම් ගාම්බිර් 32, ජැක් කලිස් 30, යුසුෆ් පතන් 40)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට ලකුණු 144 (නමන් ඕජා 29, මහේල ජයවර්ධන 40, ජැක් කලිස් 24/2, සුනිල් නරේන් 24/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්ලිය ගොඩ ගන්න පුඵවන් අපේ මහේලට නොවේ....
මහේල හිටිය නම් මැච් එක දිනුම්.ඒ ගැන හිතට දුකයි