පාදයක තුවාලයක් සහිතව පුත්තලම කල්අඩියේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කබරයා නමැති ඇතාට ප්‍රතිකාර ලබා දුන්න ද ජීවිතය බේරාගැනීම අවිනිශ්චිත යැයි පුත්තලම දිස්ත්‍රික් වන ජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම් .කේ.එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.
මේ ඇතාගේ පාදයේ ඇති තුවාලයට මුල් වරට ප්‍රතිකාර ලබා දී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ 28 දින ය. අද යළි ප්‍රතිකාර දුන්න ද ඇතා නැගිට ගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක සතා! (නි)
දළ දෙකට ඇහැ ගහගෙන කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. අනේ සද්දන්ත ඇත් රජුනි, ඔබට ඉක්මන් සුවය! කෘතීම අභිජනනය කිරීමකින් හෝ අපේ ඇත් පරපුර රැකගැනීමට බලධාරීන්ට පුළුවන් නේද? අපේ රටේ විශ්ව විද්‍යාල මේවාට නිහඬ ඇයි? (නි)
අලි-මිනිස් ගැටුමක ප්‍රතිඵල (නි)
ඇතා දිහා බැලුවම නම් වයස පාටක් පෙනෙන්නේ නැහැ. කවුරුහරි තිරිසනෙක් දළ දෙක ගන්න කළ වැඩක් වගේ මට නම් පෙනෙන්නේ. (නි)
මේ තුවාලය සිදුකළ අයගේ පරම්පරාවටම......මම ඉතුරු ටික කිව්වා කියලා හිතා ගන්නකො (බ)
අනේ පව්! ඔය වගේම අලි තව කොච්චර දුක් විඳිනවා ඇද්ද? (නි)
අනේ දෙවියනේ! (නි)
මේ සතාගේ ජීවිතය බේරාගන්න උපරිමයෙන් උත්සාහ කරන්න (නි)