ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කාගේ පෙම් සබඳතාව නැවත දළුලා ඇතැයි පසුගිය දිනවල ඉන්දියානු වෙබ් අඩවි විසින් වාර්තා කරනු ලැබුවා. එයට හේතුවූයේ කාලයක් මෙම සම්බන්ධතාව බිඳවැටී තිබුණු බැවිනි. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව නැවත කතාබහ කරනු ලබන්නේ, පසුගියදා අනුෂ්කා ශර්මා චිත්‍රපටයක් සඳහා විදේශගත වීමට ගුවන්තොටුපළ සඳහා රැගෙන විත් තිබුණේ විරාත් කෝලි විසින් බව ඉන්දියා මාධ්‍ය සඳහන් කරනවා. එහිදී එම මෝටර් රථය තුළදී මොවුන් සිපගන්නා අයුරු ඡායාරූප සහ වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කර තිබෙනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd