කළුතර පන්විලදී බසයක් සොරාගෙන එහි ඇන්ජිම හා ගියර් පෙට්ටිය ගලවා වෙනත් බසයකට සවි කළැයි කියන බස් හිමියකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කළුතර පන්විලදී බසයක් සොරාගෙන එහි ඇන්ජිම හා ගියර් පෙට්ටිය ගලවා වෙනත් බසයකට සවි කළැයි කියන බස් හිමියකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර මාර කොල්ලොනේ ඉන්නේ (නි)
මේවා මෝඩ හොරකම්. ඉස්සර ලංගමේ තිබුණා 'ගර්හිත බස්' වෙන්දේසි කියලා ජාතියක්. හොඳ තත්වයේ බස් 'ගර්හිත' කියලා වෙන්දේසියට දාලා පන්නගෙන මුදලාලිලා වැඩේ කර ගත්තා. අන්න එහෙම ක්‍රම ආයෙත් භාවිතයට ගන්න ඕනෑ. (නි)
කළුතර කට්ටිය ඔහොම තමයි. කළොත් මහා පරිමාණෙන්. කළුතර දුම්රිය අංගනයේ නවත්තලා තිබෙන කෝච්චි පෙට්ටි වෙන කොහෙට හරි ගෙනියනවා නම් යහපති (නි)
ඉස්සර හොරකමක් කරනවා කියන්නේ ඇණයක් මුරිච්චියක් සොරා ගත්ත අවස්ථාවකට. දැන් ඉතින් හොරකමක් ලෙස ගණන් ගන්න නම් අඩු තරමින් බස් එකක්ම හොරකම් කරන්න ඕනෑ. තව ටික දවසකින් අහන්න ලැබේවි, නැව් දුම්රිය එන්ජින් හොරකම් කරලා කියලා. රටම උගස් තියන අයට ඕවත් වැඩද ? මහා මේරුව ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද? (නි)
අහුවුණේ එක් අයෙක් පමණි (නි)
ඕක නම් යකඩ ගොඩක්. පණ පිටින් මිනිස්සුගේ කෑලි ගලවා විකුණන එක ලංකාවේ නොවෙනවා නෙමේ. (ස)
කළුතර පන්නිල කියන්නේ කොහෙද අනේ.(නදී)
ඔහොමම ලොකු හොරකම් කරන තක්කඩින්ටත් දඩුවම් ලබේවා.(නදී)
අපේ ගම් පළාතේ මෙච්චර තක්කඩි හොරු ඉන්න එක ගැන අවංකවම මම ලැජ්ජා වෙනවා. මේ කට්ටියට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. (නදී)
හොයලා බලන්න තියෙන්නේ, මෙයා සල්ලි නැතිවෙනකොට බැංකුත් කැඩුවද කියලා (නි)