රුපියල් ලක්ෂ විස්සක මැණික් ස්වර්ණාභරණ හා ජංගම දුරකතන සොරා ගත් බව කියන හත් දෙනෙක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
වයස අවුරුදු 19-20 අතරේ සිටින සැකකරුවන් ගෙවල්වලට පැන සොරකම් කරන්නට ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන නමක්නේ ස්ථානාධිපතිට තියෙන්නේ,ම්ම්ම් (නි)
අනේ අනේ නිල්මිණි!(නි)
කොහොමත් මේගොල්ලෝ තමා අනාගත දේශපාලනයට එන්නේ. හිතාගන්න බැරිද ඉන්න අය දිහා බැලුවම. (නි)
නිල්මිණිට කලාත්මක ඇහැක්නේ තියෙන්නේ. කොහොම වුණත් අනාගත ලංකාවට ගැලපෙන දක්ෂ ව්‍යාපාරිකයන් හත්දෙනෙක් බිහි වීම ගැන අපි සන්තෝස වෙන්න ඕනෑ. (නි)
මේ ටික දේශපාලනය බැස්සොත් තමා වැඩේ (අ)
මේවා කොලු කමට නොව හොරකමටම කරන ඒවා . කුඩු ගැසිමට මත්පැන් වලට සුකෝප බෝගී ජිවිත ගත කරන්න හොර කම උපයෝගී කරගෙන දෙන් ගොඩක් තරුණයන් .හැකි නම් සොරාගත් බඩු සොයා අහිංසක හිමිකරුවන්ට ඉක්මනින් ලබාදෙන්න (අ)
දැන් නම් එන්න එන්නම ලංකාවේ හොරකම් වැඩිවෙන පාටයි.(නදී).
හ්ම්! මරුනේ නිල්මිණි. එහෙම කෙනෙක් තම ඉදිරියට ඕනෑ, අයෝමය පුරුෂයන් දෙදෙනෙක් (නි)