
(රංජන් කස්තුරි)
දෙහිවල නැදිමාලේ රබර්වත්ත ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඒහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.
ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද ඒම ඖෂධ ගබඩාවට ගොස් තිබූ අතර කල්ඉකුත් වූ ඖෂධ තොගය ඔහුගේද පරීක්ෂාවට ලක් විය.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හා සම පැහැපත්වීම සඳහා භාවිත කරන ඖෂධ තොගයක් එලෙස සොයාගත් අතර ඒ්වි විකිණීම වහාම තහනම් කීරීමටත් මෙතෙක් ඒම ඖෂධ ඔසුසල්වල ඇත්නම් ඒ්වා විකිණීම තහනම් කිරීමටත් ඒම අවස්ථාව්ම රාජ්‍ය ඇමැතිවරයා පියවර ගත්තේය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.