
(එච් එම් ධර්මපාල)
දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් සුපිරි නිවසක පවතාවාගන යනු ලැබූ කල්ඉකුත්වූ ඖෂධ නැවත ලේබල් කර බෙදාහරින මධ්‍යස්ථානයන් වටලා ඖෂධ තොගයක් සිය බාරයට ගැනීමට හැකිවූ බව දෙහිවල පොලිසිය කියයි .
මෙම ගබඩාව විශාල ඖෂධ ප්‍රමාණයක් ගබඩා කර ඇති බවත් , දැනටමත් සිදුකළ මූලික විමර්ශණ වලදී විශාල ඖෂධ තොගයක් වෙනත් ස්ථාන වෙත යවා ඇති බවත් හෙලිවීම මත සම්පූර්ණ ඖෂධ තොගය අධිකාරිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව ද පොලීසිය පැවසීය.
දෙහිවල පොලීසිය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එකව මෙම වැටලීම සිදු කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර වෙළඳනාමයත් දාන්න.
නමක් ගමක් නොකියන්නේ මේ පිටිපස්සේ ජාවාරමුන් සිටින නිසා අහිංසක මිනිහෙක් හිටියා නම් මෙලහකට ජාතකේම දිගහැරලා..