IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කේරළ ගංජා එක්ක පොහොට්ටු ප්‍රා.සභා හිටපු සභික මාට්ටු

(චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කන්ඩායමක් විසින් අද සවස සිදු කරන ලද වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝග්‍රෑම් 08ක් ළග තබා ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභිකයෙකු සහ තංගල්ල ධීවර වරායේ ආරක්ෂක නිළධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබූණි.  

පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ 42 වැනි වියේ පසු වන ඕකන්දයායේ පදිංචිව සිටින වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු හා මිද්දෙනිය ජූලම්පිටියේ පදිංචිව සිටින 29 වැනි වියේ පසු වන අයෙකි.



අදහස් (2)

කේරළ ගංජා එක්ක පොහොට්ටු ප්‍රා.සභා හිටපු සභික මාට්ටු

Ariyapala t. Hewage - AAL Wednesday, 06 December 2023 03:55 AM

මෙම සැකකරුවන්ගේ ( චුදිතයින් නොවෙි) නම් හෙලි කරන්න බැරි?. සැකකරඅවෙකුගේ නම හෙලි කළා කියලා කිසිම වැරද්දක් නැහ. සමාජය ඇත්ත දැනගත යුතුයි.

:       0       2

abaran Wednesday, 06 December 2023 06:03 AM

ඔය ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් සිදුවුනේ නගරයේ මෙන්ම ඈත ගම වලත් ලයිසන් චන්ඩි බිහිවීම පමණයි . මේ තැන්වලට වැඩිවශයෙන්ම එන්නේ නුගත්කම නිසාම අධික හීනමානයෙන් පෙලෙන අපතයෝ රැලක් . ගමේ කිසිම් පිළිගැනීමක් නැතිව හිටපු එකෙකුට ගරු මන්ත්‍රී තුමා කියල අමතුවම උන් තව තවත් උද යනවා .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site