බීබර් පිළිබඳව බොහෝ දෙනා ඇත්තේ ධනාත්මක ආකල්පයක් නොවේ. එයට හේතුව වන්නේ ඔහුගේ ඇති හැසිරීම් රටාවයි. නමුත් පසුගිය දිනෙක බීබර් වේදිකාවක් මත හඬා වැටිලා තියෙනවා. ඒ සඳහා හේතු වූයේ රියැලිටි තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිස යොවුන් ගායිකාවක් බවට පත්වූ ක්‍රිස්ටිනා ග්‍රිම් පසුගියදා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් සදහටම දෙනෙත් පියා ගත්තා.
මේ කුරිරු ඝාතනයෙන් කම්පනයට පත්වූ හොලිවුඩ් ගායක ගායිකාවක් රැසක්ම ශෝකය පළ කළා. යොවුන් ගායක ජස්ටින් බීබර් ඊට ශෝකය පළ කර තිබුණේ කැනඩාවේ පැවැති ප්‍රසංගයක ගී ගයන අතරතුරයි. අතිශය කම්පාවට පත්ව සිටි බීබර් ඒ අවස්ථාවේ වේදිකාව මත වැතිරෙමින් "ග්‍රීමී, ඔයාට මාව ඇහෙනවද.?" යැයි විමසා තිබුණා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ක්‍රිස්ටිනාව මතක් කරලා බීබර් අඬලා