IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කි‍්‍රස් හයිමන් කුසලාන වරාය අධිකාරියට

ශී‍්‍ර ලංකා වරාය, කර්මාන්ත සහ සේවා සැපයුම් ප‍්‍රදර්ශනයටත්, 2013 වර්ෂයේ සම්මාන ප‍්‍රදර්ශනයටත් සමගාමීව පසුගිය 1 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති කි‍්‍රස් හයිමන් කුසලාන විස්සයි 20 කි‍්‍රකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපතිගේ පිල සමත්විය.

වරාය අධිකාරිය සභාපතිගේ පිල හමුවේ අවසන් තරගයේදී පරාජයට පත්වූයේ සීටේ‍්‍රඞ් (සන්නිවේදන) ආයතනයේ සභාපතිගේ පිලයි.

ප‍්‍ර‍්‍රියත් වික‍්‍රම තරගාවලියේ වීරයා බවට පත්විය. දක්‍ෂතම පිතිකරු ලෙස ආනා සේනානායකද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ජනේෂ් රත්නදාසද, දක්ෂතම පන්දු රකින්නා ලෙස සජිත් ප‍්‍රනාන්දුද සම්මාන ලබාගත්හ.

වර්ෂාව නිසා තරගය අතරමැද නතර කිරීම හේතුවෙන් වරාය අධිකාරි පිලට තරගය ජය ගැනීම සඳහා  ඕවර 5 කදී ලකුණු 31 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ලකුණු ප‍්‍රමාණය කිසිවෙකු නෙදැවී සම්පූර්ණ කිරීමට වරාය අධිකාරියේ සභාපතිගේ පිල සමත්විය.

සීටේ‍්‍රඞ් ආයතනයේ සභාපතිගේ පිල  ඕවර 17 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 80
(ආනා සේනානායක 17, පි‍්‍රයත් වික‍්‍රම 24/3, අනිල් හේවාගීගන 19/2, ජනේෂ් රත්නදාස 14/2)

වරාය අධිකාරියේ සභාපතිගේ පිල  ඕවර 5 කදී කිසිවෙකු නොදැවී 31

(*)



අදහස් (0)

කි‍්‍රස් හයිමන් කුසලාන වරාය අධිකාරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site