අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී ඊයේ (09) පැවැති තරගයේදී ඩැනියල් විටෝරිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 59 කදී නොදැවී ලකුණු 82 ක් රැුස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය. හිටපු ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙහිදී ලකුණු 16 කට කඩුලූ 2 ක් ලබා ගැනිමට සමත් විය.මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 141 (දිනේෂ් කාර්තික් 44, සචින් තෙන්ඩුල්කාර් 24, මුත්තයියා මුරලිදරන් 24/2, විනෙයි කුමාර් 34/2)රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 18 කදී කඩුලූ 1 ට 142 (කි‍්‍රස් ගේල් නොදැවී 82, විරාට් කෝලි නොදැවී 36)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd