පොලිසිය රාජකාරියට බධා කරමින් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත්තැයි කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
පොලිසිය රාජකාරියට බධා කරමින් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත්තැයි කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ කොහොමත් නහර කාරය. පසුගිය කාලයේ බොහොම චන්ඩිකම් දැම්ම. (ස)
අප්පච්චි නැති අඩුව (නදී)
දුමින්ද කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නවාද පොලීසියට තමන්ගේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්න දීලා.වැරදි කවුද නිවැරදි කවුද කියල හොයන්න ඔයා කවුද ඒවා පොලීසියෙන් සොයා ගනී.පාඩුවේ ඉන්නවාද (බ)
සමන් කිව්වාවගේ අප්පච්චි හිටියානම් අත්අඩංගුවට ගත්ත පොලිස් මහත්තුරු ටික ගෙදර යවලා ඉවරයි මේ වෙනකොට. (ස)
අප්පච්චි වළෙන් නැඟිටලා ඇවිල්ලා ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නොවෙයිද? (නි)
පොලිසිය මොකද මෙච්චර ඉවසුවේ? (නි)
වැරැද්ද, නිවැරැද්ද කව්ද දන්නේ ? (නදී)
කවදාවත් සභාපති කෙනෙක් නිවැරදි වෙනවා අපි දැකලා නැහැ. ඔක්කෝම චණ්ඩි සහ මැරයෝ. (ස)